page hit counter
Thursday , September 21 2017
Breaking News
Home / දේශපාලන / Rajitha Senaratne

Rajitha Senaratne

ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංගයක්‌

චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රසිද්ධ පුවත්පතකට ට ඊයේ (23 දා) පැවසා තිබෙනවා. විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා බවද …

Read More »

මහ නාහිමිවරු ව්‍යවස්ථාවක් එපා කීවත් රජය කටයුතු කරන්නේ ලක්ෂ 62ක ජන වරම අනුවයි

නව ව්‍යවස්ථාව සමග ගැටෙන්නට පෙර එය කෙටුම්පත් කරන තුරු සිටින ලෙසත් මහනාහිමිවරුන් ව්‍යවස්ථාවක් එපා යැයි කීවද රජය කටයුතු කරන්නේ හැට දෙලක්ෂයක ජනවරමට අනුව බවත් සෞඛ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය. එමෙන්ම ව්‍යවස්ථාව හදන්නේ එය ගේන්නට මිස බල බලා සිටින්නට නොවන බවද ඔහු අවධාරණය කළේය. සේනාරත්න මහතා මෙම …

Read More »

වෛද්‍ය වර්ජනයට එරෙහිව මෙතෙක්‌ නොගත් ක්‍රියාමාර්ග ගැනීමට රජය සූදානම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙරේදා (21 දා) සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුණු සරසවි හා වෛද්‍ය සිසුන්ට පහර දීමට එරෙහිව ඊයේ (22 දා) සිට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය දේශපාලන අරමුණකින් සිදු කරන ලද්දක්‌ බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (22 දා) පැවැසීය. මෙම වැඩ වර්ජනය හරහා පිට …

Read More »
error: Content is protected !!