page hit counter
Sunday , November 19 2017
Breaking News
Home / දේශපාලන / Ranil wickremesinghe

Ranil wickremesinghe

සැහැල්ලු වාහන අන්තර්ජාල මිල අඩු කළේ රාජපක්ෂලා ගත් ණය බර අඩු වූ නිසයි

සැහැල්ලු ට්‍රක් රථ, සිංගල් කැබ්, යතුරුපදි සඳහා මෙතෙක් අය කරනු ලැබූ බදු වලින් සීයයට 90කින් සහ අන්තර්ජාල ගාස්තුවලින් සීයට දහයකින් අඩු කළ හැකි වුයේ රාජපක්ෂ යුගයේ ලබා ගත් දැවැන්ත ණය ගෙවීමට හැකි තරම් ආදායමක් වර්ධනය වෙමින් තිබෙන නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රටේ ආර්ථිකයට හා සංවර්ධනයට ඉවහල් වන …

Read More »

මහින්ද අගමැති කරන්න මෛත‍්‍රී එකග වෙයි.. අගමැති රනිල් නීතිය හමුවට..??

මහජනතාවට පමණක්‌ නොව රජයේ මැති ඇමැතිවරුන්ට පවා ප්‍රශ්නයක්‌ වී ඇත්තේ “මේ ආණ්‌ඩුව මොකද කරන්නේ…” යන්නය. ඒ ප්‍රශ්නය ප්‍රශ්න ගණනාවක්‌ ඔස්‌සේ අසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පවත්වනු ලැබූ සාකච්ඡාවයි මේ. ප්‍රශ්නය – ජනාධිපතිතුමනි පසුගියදා කැබිනට්‌ තීරණ දැනුම් දීමේ පුවත් පත් සාකච්ඡාවේදී අනාවරණය වුණා, කැබිනට්‌ මණ්‌ඩලයේදී ඔබ විසින් ඇමැතිවරුන්ට දෝෂාරෝපණය කරන …

Read More »

නොකඩවා 40 වසරක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළාට අගමැති තුමාට සුබාශිංසන

‍නො‍කඩවා‍ 40 වසරක්ම පා‍ර්ලි»ම්න්තුව නියෙ‍‍ා‍්ජනය කළා‍ට ලසන්ත වීරකුලසුරිය, පැතුම් වික්‍රමරත්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා‍ අඛණ්ඩව වසර 40ක් පා‍ර්ලිමේන්තුව නියෝජනය කිරීම වෙනුවෙන් සුබා‍ශිංසන පිරිනැමීමේ විශේෂ පා‍ර්ලිමේන්තු සැසිවා‍රයක් පැවැත්වීමට පක්‍ෂ නා‍යක රැස්වීමේදී ඊයේ ( 06) තීරණය කර ඇත. කථා‍නා‍යක කරූ ජයසූරිය මහතා‍ගේ ප්‍රධා‍නත්වයෙ‍‍න් පා‍ර්ලිමේන්තු සංකීර්ණයෙ‍‍දී ඊයේ පැවැති පක්‍ෂ නා‍යක රැස්වීමේදී අගමැතිවරයා‍ට සුභා‍ශිංසන …

Read More »

“බුදු දහමට හිමි ස්ථානය අහිමි කරන්නේ නෑ” – අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම සඳහා ස්‌ථාපිත කළ ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරයේ තමන් සිටිනතාක්‌ බෞද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමිවන නවවැනි වගන්තිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව පසුගිය 28 දා දකුණු අප්‍රිකාවේ ව්‍යවස්‌ථා විශාරදයන්ගේ සහභාගිත්වයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ …

Read More »

කොළඹ නගරයේ අයි.එස්. මෙහෙයුමක්?ඇමෙරිකාව මේ ගැන අගමැතිතුමාව දැනුවත් කරලා

රත්මලාන ගුවන් තොටුපොළෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇ​ෙමරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි එස් සංවිධානය කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස ඇමෙරිකානු ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා ඇතැයි වාර්තාවේ. මේ නිසා ශ්‍රී ලංකාවේ වෙසෙන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් පිළිබඳව වහාම සොයා …

Read More »

ජනපති සහ අගමැති කරන්න යන දේ මොකක්ද ? අද පස්වරුව ඉතාමත් තීරණාත්මකයි

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය. රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සැසි සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික …

Read More »

යහපාලනය දිගටම ගෙනයන්න මෛත්‍රි-රනිල් එකඟ වෙයි

යහපාලන ආණ්ඩුව මේ අයුරින්ම ඉදිරි වසර දෙකත් පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර එකඟත්වය පළවී ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි. ඉදිරි වසර දෙක තුළ, මෙතෙක් අතපසු වූ සියලු කාර්යයන් සැලසුම්සහගතව ක්‍රියාවට නැංවීමටත් රජය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට …

Read More »

“ආගම්වලට ජාතීන්ට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා බැහැ” අගමැති රනිල් අනතුරු හඟවයි

කිසියම් ජනවර්ගයකට හෝ ආගමකට විරුද්ධව ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරතවන අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව කිසිවිටෙකත් පසුබට නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.අරලියගහ මන්දිරයේදී ඊයේ (14 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් අගමැතිවරයා මෙසේද කියා සිටියේය. යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිරවීමට ක්‍රියා කරන අයට …

Read More »
error: Content is protected !!