page hit counter
Thursday , September 21 2017
Breaking News
Home / දේශපාලන / Ranjan Ramanayake

Ranjan Ramanayake

රන්ජන් රාමනායක ඇමතිකම අත්හැර පොලිස් දෙපාර්තමේන්තුවට | Photos

රන්ජන් රාමනායක කියන්නේ අපේ රටේ ආන්දෝලනාත්මක චරිතයක්. රංගන ශිල්පියෙක් වගේම පාර්ලිමේන්තු ඇමතිවරටයක් වුණු රංජන්ස මහර අවස්ථාවල සිදුකරන ප්‍රකාශ හා පෙරමුණු ගැනීම් නිසා ඔහු අවස්ථා ගණනාවකදීම රටේ ලොකු කතා බහක් ඇති වුන පුද්ගලයෙක් වුණා. ඉතිං මේ කියන්න යන්නේ ඔහු සිය මුහුණුපොතට එක්කර තිබූ ඡායාරූප කිහිපයක් ගැන. මෙහි දැක්වුණේ රංජන් රාමනායක පොලිස් …

Read More »

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ආණ්‌ඩුවෙන් එළියට..?

රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට “යන්න වෙනවා” යෑයි නියෝජ්‍ය ඇමැති ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධ පුවත් පතකට පවසා තිබෙනවා රන්ජන් රාමනායක මහතා රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට දොස්‌ පැවරූ …

Read More »

කැපුවත් කොළ, කැපුවත් නිල් ජනතාවගේ රෙදි ගැලවෙන්න රංජන් දීපු ටෝක් එක | ViDEO

“අපේ හොරා අපට හොඳයි” වාසු කියයි වැඩියෙන්ම සල්ලි තියෙන්නේ හාමුදුරුවරුන්ට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමෙන් එම පක්ෂයේ සොරුන්ද, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම තුළ එක්සත් ජාතික පක්ෂයේ සොරුන්ද ආරක්ෂා වී ඇතැයි සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි. අල්ලස් හෝ දූෂණ චෝදනා …

Read More »

“මාලිංගට – සුසන්තිකාට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වුණා” – රන්ජන්

ලසිත් මාලිංග, සුසන්තිකා ජයසිංහ වැනි ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුව මගින් අසාධාරණයක් සිදුවූ බවට හැගෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. සිය ෆේස් බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. එසේම කිසිම රටක අමාත්‍යවරු, දේශපාලඥයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග නොගැටෙන් බවත් ඔහු …

Read More »

“ජෝන් කළේ පහත් වැඩක්‌” නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක

පරිණත දේශපාලනඥයකු විදිහට ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ට ඉතා පහත් අන්දමින් බැණ තර්ජනය කරමින් හැසිරුණු ආකාරය කෙසේවත් අනුමත කළ නොහැකි බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසනවා. පසුගිය ආණ්‌ඩු කාලේ මාධ්‍යවේදීන් 26 දෙනෙක්‌ ඝාතනයට ලක්‌වුණා. ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදියෝ මහ පාරේදී ඝාතනය වුණා. මහජනතාව පසුගිය ආණ්‌ඩුව ප්‍රතික්‍ෂේප කරලා යහපාලන ආණ්‌ඩුවක්‌ පත්කර …

Read More »
error: Content is protected !!