page hit counter
Friday , September 22 2017
Breaking News
Home / දේශපාලන / Ravi Karunanayake

Ravi Karunanayake

“මට කල දේ කරවපු අයටත් ආපහු එනවා” රවීගෙන් දරුණු අනතුරු ඇගවීමක් – වීඩියෝ

මට කල දේ කැරකිලා ඒවා කරවු අයටත් බලපානු ඇති බව මෑතකදී ඉල්ලා අස්වූ හිටපලු විදේශ හා මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය. වීඩියෝව පහතින් බලන්න රවී ඇමැති තුමා පාර්ලිමේන්තුවේදී කල …

Read More »

රවී කරුණානායක මහතාගේ ඉවත්වීමෙන් පසු, විදේශ කටයුතු අමාත්‍යංශයට සිදුවන අලුත්ම වෙනස මෙන්න

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති බිම්ස්ටෙක් ආර්ථික සහයෝගිතා සමුළුව නිමකොට අද (13) අළුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා දිවයිනට පැමිණෙන ලදී. වසන්ත සේනානායක මහතා එහිදී මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ එම සමුළුවට ලංකාවෙන් ඉදිරිපත් කළ යෝජනා ඉතා ඉහලින් පිළිගත් බව එහි සභාපතිදුරයද මීලග රාජ්‍ය නායක හමුව අතරතුර …

Read More »

රවී කරුණානායක මහතාගෙන් හිස්වුන පුටුවට එන කෙනා මෙන්න

රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ විදේශ අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි. පොලිසිය භාර නීතිය හා සාමය අමැතිවරයා ලෙස කටයුතු කළ මාරපන මහතා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ සිදුවීමකින් පසු ඉල්ලා අස් විය. පසුගිය කැබිනට් සංශෝධනයේ දී සංවර්ධන ව්‍යාපෘති ඇමැතිවරයා ලෙස මාරපන මහතා පත් …

Read More »

ඇමැති රවි කරුණානාය අස්වුණත් ඇමැති වරප්‍රසාද පෙර පරිදිම

හිටපු විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට තවදුරටත් ඇමැති වරප්‍රසාද ලබාදීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. ඒ අනුව ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළව පත්කර තිබෙන කාර්ය මණ්ඩලය ඉවත් නොකිරීමට එකඟත්වය පළවී තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. එක් ඇමැතිවරයෙක්ට අමාත්‍යාංශ දෙකක් ලබාදුන් විට එක් අමාත්‍යාංශයකට  අදාළව කාර්ය මණ්ඩල පත්කරගත හැකි …

Read More »

ඇමති රවී සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි | ඇමති රවීගේ නිවසට විශේෂ පොලිස් ආරක්ෂාවක්

විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. තමා විසින් ගන්නා ලද තීරණය කිසි විටෙකත් කම්පා ගන්නා වී ගන්නා ලද තීරණයක් නොවන බවත් එය ඉතා ආඩම්බරයෙන් ගන්නා ලද තීරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. තමා කිසි …

Read More »

රවීට සිය අමාත්‍ය ධුරයෙන් දින 2ක් තුළ ඉවත් වෙන ලෙස ජනපති මෛත්‍රී දැනුම්දෙයි

විදෙස් ඇමැති රවි කරුණානායක මහතාට සිය අමාත්‍ය ධුරයෙන් දින දෙකක් ඇතුළත ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල ඇමැතිවරයෙක් ප්‍රසිද්ධ පුවත්පතකට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පෙරේදා (08) පස්වරුවේ …

Read More »

රවී කරුණානායක මහතාගේ දියණිය පියාට එල්ලවන චෝදනා පිලිබඳ කතාකරයි

මොනාක් රෙසිඩන්සීස්හි පිහිටි මහල් නිවාසය කුලී පදනම මත ලබාගැනීමට හෝ මිලදී ගැනීමට තමන් කිසිම මැදිහත්වීමක් සිදු නොකළ බව හිටපු මුදල් ඇමැති වර්තමාන විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය. රවී කරුණානායක මහතාගේ දියණිය පළමුවරට පියාට එල්ලවන චෝදනා පිලිබඳව පවසන්නේ මෙවන් අදහසක් Onella Wiranthi facebook තැබූ සටහන පහතින් …

Read More »

අයින් වෙන්න – අයින් වෙන්න – අයින් වෙන්න, ජනපති මෛත්‍රී රවීට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම …

Read More »

රජයේ නීතිපති දෙපාර්තමේන්තුව මගේ චරිතය ඝාතනය කරන්න උත්සහ කරනවා | ViDEO

බැඳුම්කර කොමිසමට කැදවා, රජයේ නීතිපති දෙපාර්තමේන්තුව තමාගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක නිරතව සිටිනවා….. සාක්‍ෂි නැතිව, මාධ්‍යයෙන් මම එල්ලන්න හැදුවා, අද මම සාක්‍ෂි සහිතව ඒ සියල්ල බොරු බවට ඔප්පුකර පෙන්නුවා… බැඳුම්කර කොමිසමට කැදවා නීතිපති දෙපාර්තුමේන්තුව තමාගේ චරිතය ඝාතනය කිරීමට උත්සහය දරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. …

Read More »

රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී

හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද පෙරවරු 10.30ට සාක්කි දීම ආරම්භ කළේය. මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඒ සඳහා පැමිණිය නොහැකිවීම පිළිබඳව ඇමැතිවරයා සමාව ඉල්ලා සිටියේය. අනතුරුව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න …

Read More »
error: Content is protected !!