page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / දේශපාලන / Wasantha Senanayake

Wasantha Senanayake

රවී කරුණානායක මහතාගේ ඉවත්වීමෙන් පසු, විදේශ කටයුතු අමාත්‍යංශයට සිදුවන අලුත්ම වෙනස මෙන්න

නේපාලයේ කත්මන්ඩු නුවර පැවති බිම්ස්ටෙක් ආර්ථික සහයෝගිතා සමුළුව නිමකොට අද (13) අළුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා දිවයිනට පැමිණෙන ලදී. වසන්ත සේනානායක මහතා එහිදී මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ එම සමුළුවට ලංකාවෙන් ඉදිරිපත් කළ යෝජනා ඉතා ඉහලින් පිළිගත් බව එහි සභාපතිදුරයද මීලග රාජ්‍ය නායක හමුව අතරතුර …

Read More »

සිංගප්පූරුව විදේශ ඇමති ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක්.

දින 4 ක සංචාරයක් සදහා සිංගප්පූරුව විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා ඊයේ රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුටුපොලේදී විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මහතා පිළිගත්තේය. සිංගප්පුරුව විදේශ අමාත්‍ය තුමා මෙම නිල සංචාරය තුලදී ශ්‍රී ලංකාවේ ජානාධිපති තුමා,අග්‍රාමාත්‍ය තුමා,විදේශ අමාත්‍ය ඇතුළු …

Read More »

ඇමති වසන්ත සේනානායකගේ රුමේනියා සංචාරයෙන් ලංකාවට වාසි රැසක්.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පසුගිය ජුනි 29 – ජුලි 7 කාලය තුලදී ශ්‍රී ලංකා – රුමේනියා ද්විපාර්ශ්විය දේශපාලන සම්බන්ධතා වර්ධනය කරගැනීම අරමුණින් පවත්වනු ලබන සම්මේලන මාලාවෙහි 2 වන අදියරට සහභාගිවීම සදහා රුමේනියාවේ සංචාරයක නිරත විය. පසුගිය ජුනි මස 29 වන දින එරට ද්විපාර්ශවිය ගෝලීය සබදතා කටයුතු පිළිබද …

Read More »
error: Content is protected !!