page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ

විද්‍යා හා තාක්ෂණ

ලොවම පුදුම කරමින් 22 හැවරිදි තරුණයාගේ බඩෙන් එළියට ගත්තු දේ..

චීනයේ රෝහලක වෛද්‍යවරුන් විසින් කරන ලද ශෛල්‍ය කර්මයකින් පසු අගල් 30 ක් පමණ විශාල බඩවැල් කොටසක් තරුණයකුගේ උදරයෙන් පිටතට ගෙන තිබෙනවා. 22 හැවිරිදි මෙම තරුණයා Hirschsprung නැමති දුර්ලභ රෝග තත්වය මත උපත ලබා ඇති බව වාර්තා වෙන්නේ. මෙම තරුණයාගේ කුස ගැබිණි මවකගේ කුසකටත් වඩා විශාල ලෙස තිබී ඇති අතර කොයි …

Read More »

ආදරවන්තයා ඉදිරියේ ඉබේටම ගැළවෙන ස්මාර්ට් තිසරපටය මෙන්න | ViDEO

කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි ‘ස්මාර්ට් තිසරපටක්’ සංකල්පීය නිමැවුමක් ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ. රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම ‘ස්මාර්ට් තිසරපට’ හදගැස්ම නිරීක්ෂණය වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක වෙයි. මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය …

Read More »

මිනිස් ජීවිතයක් තප්පරයකින් විනාශකල හැකි ලොව භයානකම උද්භිද උද්‍යානය මෙන්න

උතුරු දිග එංගලන්තයේ Alnwick ප්‍රදේශයේ ” Alnwick Poison Gardens ” නමින් හැදින්වෙන උද්භිත උද්‍යානයේ දක්නට ලැබෙන්නේ උග්‍ර විෂ සහිත ශාක විශේෂයන්ය. අක්කර 14 පුරා පැතිරී ඇති මෙම උද්‍යානයට ඇතුළු වන ගේට්ටු වල පවා “These Plants Can Kill” යනුවෙන් ප්‍රදර්ශනය කර තිබෙන්නේ ශාක පත්‍රයකින් පවා වැඩිහිටි මිනිසෙකු මැරීමට සමත් විෂ සහිත …

Read More »

මානසික සෞඛ්‍යට අහිතකරම සමාජ ජාලය Instagram බව හෙළිවෙයි

සමාජ ජාල මාධ්‍ය අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යට අහිතකරම සමාජ ජාලය ඉන්ස්ටර්ග්රෑැම් බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.. බ්‍රිතාන්‍යය සිදුකළ මෙම සමීක්ෂණය සදහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන් 1,500කට ආසන්න පිරිසකගේ අදහස් විමසා තිබෙනවා.. එහිදී සාංකාව, විශාදිය, හුදෙකලා බව සහ ආතතිය වැනි ගැටලු ඇතිකරවන සමාජ ජාල අනුපිළිවෙලින් දක්වන ලෙසයි සමීක්ෂකයින් …

Read More »

HIV ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තුවක් | VIDEO

HIV යනු කුමක් ද? HIV යනු රෝගාබාධවලට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයට තිබෙන ශක්තිය හීන කරන ආසාදනයකට තුඩු දෙන වෛරසයකි. HIV යන කෙටි නමින් අදහස් වන්නේ මානව ප‍්‍රතිශක්ති ඌනතා වෛරසය යි. මෙම වෛරසය AIDS රෝගයට හේතු වේ. AIDS යනු කුමක් ද? AIDS යන කෙටි නමින් අදහස් වන්නේ පරිචිත ප‍්‍රතිශක්ති ඌනතා …

Read More »

ඔයත් Youtube වීඩියෝ බලනවානම් අනිවාරෙන් මේ ගැනත් දැනගන්න

YouTube ආරම්භ කරන ලද්දේ Paypal සමාගමේ සේවය කල සේවකයන් තිදෙනෙක් විසින්.. Youtube එකට මුලින්ම වීඩියෝ එකක් Upload කරලා තියෙන්නේ 2005 අප්‍රේල් 23 වෙනිදා තමයි.. මුල්ම Youtube මූලස්ථානය පිහිටුවා තිබුනේ කැලිෆොනියාවේ අවන්හලක උඩ තට්ටුවක.. ඉතින් තවත් විස්තර ඔයාට පහති වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Read More »

මේ දවස්වල පැතිරයන පරිගණක වෛරසයෙන් බේරෙන්න මේ දේවල් කරන්න

ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන වොන්නක්‍රයි (Wannacry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවර කිහිපයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය දැනුම් දෙයි. 01 පරිගණකවල වින්ඩොස් මෘදුකාංගය යාවත්කාලීන කිරීම. 02 නොදන්නා විද්‍යුත් තැපැල් පණිවිඩ විවෘත කිරීමේදී ආරක්ෂා වීම. 03 ප්‍රතිවෛරස් මෘදුකාංගය යාවත්කාලීන කිරීම. 04 පරිගණකයේ ඇති දත්ත පිටතින් …

Read More »

මොනවා කරලවත් මරන්න බැරි සුපිරි සතෙක් මෙන්න.

ගැඹුරු අභ්‍යාවකාශයේ විනාශකාරී පරිසරයක වුණත් දිවි රැකගත හැකි  සතෙක් ගැන තමයි මම අද ඔයාලාට කියන්න යන්නේ. ඒ තමයි දිය වලසා. 1773 දි මේ සතාව මුලින්ම හොයා ගත්තේ ජර්මන් ජාතික විද්‍යාඥයකු වූ Johann August Ephraim. ” මන්දගාමී කීඩෑවා” යන අරුතින් ඌව Tardigrades කියලයි නිල වශයෙන් නම තිබ්බෙ ඉතාලි ජාතික සත්ත්ව විද්‍යාඥයෙක්. …

Read More »

මේ කකුළුවන්ගේ ලේ මිනිස් ජීවිත දහස් ගණනක් බේරාගන්න හැටි මෙන්න

සන්ධිපාදක කවච විශේෂයක්‌ වෙන අශ්ව ලාඩම් කකුළුවන් නිවර්තන ප්‍රදේශයන්හි තෙත් පරිසරයන්හි සිය ගති පුරුදු පවත්වා ගනිති. නොගැඹුරු සමුදුරේ වැලි සහ මඩ පතුලේ ජීවත්වෙන අශ්වලාඩම් කකුළුවන් Limulus polyphemus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ. පොසිල අධ්‍යනයන්ට අනුව මෙම කකුළුන්ගේ සම්භවය අවුරුදු මිලියන ගණනක් දක්‌වා විහිදී ඇත. මෙම අධ්‍යනයන් මගින් හඳුනා ගෙන ඇති …

Read More »

කාන්තාවන්ගේ දිවි රැකදෙන තනපටය මෙන්න

පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිෂ්පාදනය කළ බව මෙක්සිකෝවේ නව යෞවනයෙක් පවසයි.18 හැවිරිදි ජුලියන් රියෝස් කන්ටූ සිය මිතුරන් තිදෙනාගේ ද සහය ඇතිව නිපදවන ලද මෙම තනපටය නම් කර ඇත්තේ ‘ඉවා බ්‍රා’ නමිනි. පිළිකාවක් ඇතිවීමට හේතුසාධක විය හැකි වෙනස්වීමක් පියයුර තුළ ඇතිවේනම් ඒ පිළිබඳව අනතුරු ඇඟවීමේ හැකියාවක් …

Read More »
error: Content is protected !!