page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පුවත්

මැච් පැරදෙද්දි සිංහ කොල්ලන්ට බැන්නාට අපේ කොල්ලෝ රූම් එකට ගිහින් අඬන හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරා පැවති තරඟයන් පරාජයට පත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයටද දෝෂාරෝපණ එල්ල කරමින් සිටිනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය සම්බන්ධ කරගෙන ඊයේ (21) දෙරණ 360 වැඩසටහනින් ප්‍රශ්න කෙරුණා. එහිදී නිවේදකයා නෑඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සනත් ජයසූරිය …

Read More »

දරුණු පරාජයෙන් ක‍්‍රිකට් ලෝලීන් කුපිත වෙති | ඉස්සරහට ගෙවලුත් කුඩු කරයි – දඹුල්ලේ වෙච්ච සිද්ධිය මෙන්න

ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්‍ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ ඊයේ (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ.මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද ඇති විය. ප්‍රේක්‍ෂකයෝ ‘අපිට දියව් අපේ ක්‍රිකට්’, …

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැක ගන්න දිල්ශාන්, සංගා, මහේල යළි පිටියට ?

කුමාර් සංගක්කාර , මහේල ජයවර්දන හා තිලකරත්න දිල්ශාන් වැනි ශ්‍රී ලංකාව නියෝජන‍ය කල සුපිරි ක්‍රීඩකයන් තවත් වරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනු දැක ගැනීමට රසිකයන්ට බොහො දුරට හැකි වනු ඇති බවට වාර්තා වෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “ක්‍රිකට් ඒඩ්” වැඩසටහන මගින් සංවිධානය කරනු ලබන විශේෂ ක්‍රිකට් තරගයකදි. පසුගිය දිනවල …

Read More »

අර්ජුන් ඇලෝසියස්, මහින්දට සල්ලි දුන්නා.. තලතා අලුත්ම රහසක් හෙලි කරයි..

2015 පැවති ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් මුදලක් වියදම් කර ඇතැයි ඇමතිනී තලතා අතුකෝරල පවසයි. මිතුරන්ටත් බලන්න පහතින් ශෙයාර් කරන්න

Read More »

කුසල් මෙන්ඩිස් නිරූපන ශිල්පිනී ප්‍රමෝදි එක්ක විවාහ වුණා යැයි කියන කතාවේ ඇත්ත මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදි එක්වුණු දක්ෂතම ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නෙ. තවමත් 22 හැවිරිදි වියේ පසුවන කුසල් ගැන මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල බොහෝ දෙනෙකු කතා කරනවා. ඒ කුසල් මෙන්ඩිස් ආදරයක පැටලිලා කියන කතාව ගැන. කුසල් මේ විදිහට ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ ප්‍රමෝදි කෞෂල්‍යා කියන නිරූපන ශිල්පිනියත් එක්ක …

Read More »

වසර හතරකට පසු හඳ සසල කරවන තොරතුරක් රංගන හෙළි කරයි

2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ඔස්ට්‍රේලියාවේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය බවට සමාජ මාධ්‍ය හරහා තොරතුරු වාර්තා විය. මේ පිළිබඳව අවුරුදු හතරකට පමණ පසුව රංගන හේරත් සිය අත්දැකීම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසා තිබේ. ඔහු පවසන්නේ එදින ඔස්ට්‍රේලියානු වේලාවෙන් …

Read More »

ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රිකට් තේරීම් කමිටුවට වාචිකව දැනුම් දී තිබේ. පවතින තත්වය හමුවේ අද උදෑසන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ද වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියක් පරාජය වීමෙන් …

Read More »

සුරියවැව ක්‍රිඩාංගනයේ කම්කරුවන්ට වැටුප් දිමට පෙර කලිසම් ගලවන්න කියලා

සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ සිම්බාබ්බේ සමග පැවති තරග කාලසිමාවේදී ක්‍රිඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කල කම්කරුවන්ගේ වැටුප් ලබා දිමට පෙර ඔවුන් ඇද සිටි රෙදි ගලවාගැනිම නිසා ඊයේ (10) ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වු බව එහි සේවය කල කම්කරුවෝ පවසති. සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ තරග පැවති කාල සිමාවේදී ක්‍රිඩාංගණයේ සේවය සදහා …

Read More »

දික්වැල්ල පිට පිටම දෙවැනි ශතකයත් ලබයි | Live •

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිටම දිවිත්ව ශතක සබඳතා දෙකක් පැවැත්වූ ලෝකයේ පළමු ක්‍රීඩකයන් දෙපළ බවටත් ආරම්භක විකට්ටුව සඳහා එවැනි සබඳතාවක් පැවැත්වූ ලෝකයේ පළමු පිතිකරුවන් දෙපළ බවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක වාර්තා අතරට එක්විය. එසේම ආරම්භක පිතිකරුවන් දිවිත්ව ශතක සබඳතා පැවැත්වූ 35 වැනි …

Read More »

ආහාර විසවීමක් හේතුවෙන් සිම්බාබ්වේ පිතිකරුවෙකු රෝහල්ගත කරයි

සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06දා) පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගයට සහභාගි වීමට පැමිණ සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා ඊයේ (05දා) රාත්‍රියේ ආහාරයක් විෂවීමෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ. අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතාගෙන් කළ විමසීමකදී …

Read More »
error: Content is protected !!