page hit counter
Sunday , September 24 2017
Breaking News

Lasith Malinga

කුණුහරුප අහගන්න වෙනනිසා පහුගිය කාලෙ නොකියා හිටියේ.. ක්‍රීඩකයන්ට කඩේ නොගිහින් පක්ශ පාට බේද නැතුව හිතලා බලපන්…!

පසුගියදා ක්‍රිකට් ශේෂ්ත්‍රයේ ඇතිවූ අර්බුදකාරි තත්වයන් නිසාම ඊයේ ශ්‍රීලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරඟයට බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. ඒ අතරින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ලසිත් මාලිංග අතර ගැටලුකාරි තත්වය ප්‍ර‍ධාන විය.එහිදී බොහෝ දෙනා අමාත්‍යවරයාගේ ප්‍ර‍කාශය විවේඡනය කරනු සමාජ ජාල වල ඇතුළු බොහෝ තැන්වලදී දැකගත හැකිවිය. එපමණක් …

Read More »

දයාසිරිගේ නම සදහන් පුවරු පොලිසීයෙන් අත්අඩංගුවට ගනි !. රසිකයන් නොසන්සුන්.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ගාලූ ජාත්‍යන්‍තර ක්‍රීඩා පිටියේදි දැන් පැවැත්වෙනවා. එහිදි ගාලු ක්‍රීඩා පිටියට රැස්ව සිටින ශ්‍රී ලාංකේය රසිකයන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට විරෝධය පා ලසිත් මාලිංගට සහය පල කර විරෝධතා පුවරු රැගෙන තරගය නරඹමින් සිටිනවා. කෙසේ වෙතත් ගාලූ ක්‍රීඩා පිටියට පොලිසීය පැමින සිටින …

Read More »

ලසිත් මාලිංගට මාධ්‍ය එක්ක මල පනී.. බඩ Photo ගහන්න සෙට් එකක් එවලා..| ViDEO

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය සඳහා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල නිරතව සිටියදී ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග යළිත් මාධ්‍ය හා පරල වී තිබේ.ඒ ක්‍රිකට් ආයතනයෙන් තමන්ගේ උදරයේ ඡායාරූප ගන්න ඡායාරූප මාධ්‍යවේදීන් එවා ඇතැයි පවසමිනි. මාලිංග පුහුණු සැසියට සහභාගි වී පන්දු යවමින් සිටියදී මෙලෙස ප්‍රකාශ කර ඇති අතර, එම අවස්ථාවේ …

Read More »

ලසිත් මාලිංග අද වරද පිළිගනී. වරද පිළිගැනීම හේතුවෙන් මාස 06ක පරිවාස කාලයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ ලසිත් මාලිංග අද වරද පිළිගෙන තිබේ.ඒ නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිවයි. පරීක්ෂණ මණ්ඩලය හමුවේ අද පෙනී සිටි ලසිත් මාලිංග අදාළ චෝදනා පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ. වරද පිළිගැනීම හේතුවෙන් …

Read More »

2019 ලෝක කුසලානයට සහභාගී වීම ගැන මාලිංග කියූ ආන්දෝලනාත්මක කතාව

පාකිස්ථානය හමුවේ ලද පරාජයත් සමග චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිවයිනට පැමිණියා. එහිදි මාධ්‍ය හමුවක්ද පැවති අතර ලසිත් මාලිංග සහ නායක ඇන්ජලෝ මැතිව්ස් 2019 ලෝක කුසලාන තරගාවලිය ගැන සහ නිමාවුණු තරගාවලිය ගැනත් අදහස් දැක්වුවා. එම වීඩියෝව පහතින් බලන්න

Read More »
error: Content is protected !!