page hit counter
Wednesday , January 17 2018
Breaking News

muttiah muralitharan

මුරලිගේ පියා වන සින්නයියාගෙන් මල්වතු මහ නාහිමිට පැමිණිල්ලක්

මහනුවර පල්ලෙකැලේ පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුත්තයියා මුරලිදරන්ගේ නම යොදා තිබුණද මේ වන විට එම නාමය ඉවත් කර ඇතැයි මුරලිදරන්ගේ පියා වන සින්නයියා මුත්තයියා විසින් මල්වතු මහ නාහිමියන් වෙත පැමිණිලි කරන ලදැයි වාර්තා වේ. ඊයේ මහනුවර මල්වතු නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ සින්නයියා මුත්තයියා මහතා මේ බව ප්‍රකාශ කර ඇති …

Read More »

පරදින්නම ඕනේ මාව හොයාගෙන එන්න. ලංකාවේ ටීම් එක ගැන කිසිම දෙයක් මාත් එක්ක කතා කරන්න එපා – මුරලි

පසුගියදා අවසන් වූ ඉන්දු ශ්‍රී ලංකා තරග මාලාවේදී ඉන්දියාව හමුවේ තම රටෙහිද ලද පරාජය පිලිබදව කිසිදු අදහසක් නොදැක්වීමට මුත්තයියා මුරලිදරන් ක්‍රියා කර ඇත. ටෙස්ට් තරග තුනකට, එක්දින තරග පහක් සහ එක්දින ටී 20 අන්තර්ජාතික කණ්ඩායම ඉන්දියාවට එරෙහිව ලකුණු 9-0 ක් පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්පූර්ණයෙන්ම සුදුහුනු විය.මෙවැනි සිදුවීමක් …

Read More »
error: Content is protected !!