page hit counter
Friday , September 22 2017
Breaking News
Home / Tag Archives: Galagodaatte Gnanasara Thero

Tag Archives: Galagodaatte Gnanasara Thero

ඇත්තටම කවුද මේ ගලගොඩ අත්තේ ඥාණසාර | ඔබ මෙතෙක් නොදත් ඇත්ත කතාව මෙන්න

එක්දහස් නවසිය හැත්තැපහ අවුරුද්දේ මාර්තු මාසයේදි ගාල්ල මහමෝදර රෝහලේ උපන් ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ගිහිනම වනුයේ නුවන් සිසිර කුමාරයි.උන්වහන්සේගේ ගම ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය යාබද ගලගොඩඅත්තය. උන්වහන්සේගේ මව ඩබ්ලිව්.ඩී.ගුණවතිය.පියා නාමෙල් සිංඤෝ වන අතර මේ වන විට පියා මියගොස් ඇත.ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා විය.ඥානසාර හාමුදුරුවෝ මුලික අධ්‍යාපනය ලැබුවේ …

Read More »

ඥානසාර හිමි අධිකරණයට බාරවෙයි!

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට ස්වල්ප වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධීකරණයට බාර වූහ. තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද (21) දිනයේ දී විභාගයට ගැනීමට නියමිත බව සඳහන්ය. කෙසේ වෙතත් අධිකරණය මගහැර සිටි උන්වහන්සේගේ ආරක්ෂාව …

Read More »

ඥානසාර හිමියන් අනිද්දා අධිකරණයට ඉදිරිපත් වෙනවා | ඥානසාර හිමි රටේ රජු වෙන්නත් ඉඩ තියෙනවා

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අනිද්දා (22දා) අධිකරණයට ඉදිරිපත් වන බව එම සංවිධානය පවසයි. බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිතයන් සඳහන් කළේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා හෙට දිනයේදී ආරක්ෂාව සහතික වුවහොත් ඥානසාර හිමියන් අධිකරණයට වැඩමකිරීමට සූදාමින් සිටින බවයි. රාජගිරියේ බොදු බල …

Read More »

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15දා) වරෙන්තු නිකුත් කළේය. අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේට එරෙහිව මෙම වරෙන්තු නිකුත් කර තිබේ.

Read More »

ඥනාසර හිමි අතුරුදහන්..? අත්අඩංගුවට ගන්න හදිසි මෙහෙයුම්?

පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් බොදු බල සේනා සංවිදානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. පොලිසිය පවසන්නේ ඥාණසාර හිමියන් විසින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම, ජාතීන් අතර සමඟිය නැති වන ප්‍රකාශ කිරීම ආදී සිද්ධීන් කිහිපයක් නිසා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් …

Read More »

මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන

රට පුරා තම ජනයාගේ කලාප පිහිටුවීමේ අරමුණින් මුස්‌ලිම් දේශපාලනඥයින් මෙරට ඉඩම් අක්‌කර තිස්‌දහසකට වඩා වැඩි ප්‍රමාණයක්‌ නීති විරෝධී ලෙස මේ වන විට අත්පත් කරගෙන ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (19 වැනිදා) සඳහන් කළහ. උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි මුලතිව්, මන්නාරම, එරාවුර් ප්‍රදේශයන්හි …

Read More »
error: Content is protected !!