page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Tag Archives: LTTE

Tag Archives: LTTE

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා

පොලිස්‌ භටයන් 600 ක්‌ සමූල ඝාතනය කළේ නැගෙනහිර කොටි නායකයාව සිටි කරුණා බව ප්‍රකට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරිකයකු වන පෝල් නිව්ටන් ඊයේ (19 දා) මුල් වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අනාවරණය කළේය. කොටි සංවිධානය විසින් පොලිස්‌ භටයන් 600 ක්‌ මරා දැමූ බව පිළිගත් මුල් වතාව මෙයයි. කොටි සංවිධානය වසර 27 කට …

Read More »

දෙමළ ඊළම වෙනුවෙන් සටන ක්‍රියාත්මකයි – ටී. එන්. ඒ. මන්ත්‍රී ශ්‍රීධරන් කියයි

දෙමළ ඊළම වෙනුවෙන් වූ සටන ක්‍රියාත්මක බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් රටින් පිටත ඊළාම් රාජ්‍යයේ පාර්ලිමේන්තු සැසිවාරයක්‌ අමතමින් පසුගියදා සඳහන් කර ඇත. මෙම පාර්ලිමේන්තු සැසිවාරය ඉකුත් දා ඇමරිකාවේදී පැවැති අවස්‌ථාවේ ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ අදහස්‌ දක්‌වා තිබෙන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා රටින් බැහැර ඊළාම් රජය මගින් දෙමළ මාතෘ භූමියේ සටන …

Read More »

උතුරේ බෙදුම්වාදී අඬහැර? නැවත කොටි හිස ඔසවයි ද?

ජාතිවාදය පතුරුවන අයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රජය ප්‍රකාශ කර ඇත. එසේ නම් උතුරු මහ ඇමැති. සී. විග්නේෂ්වරන් පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් සහ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු පාර්ශ්ව කරන බෙදුම්වාදී ප්‍රකාශ ගැන රජය පියවර ගන්නේ ද? පසුගිය සතියේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී …

Read More »

අවසන් සටනේදී පලාගිය එල්ටීටීඊ නායකයෝ යළි ශ්‍රී ලංකාවට…- ඉන්දීය ඔත්තු සේවා අනතුරු අඟවයි

අවසන් සටනේදී පිටරටවලට පැනගිය එල්. ටී. ටී. ඊ. යේ බුද්ධි හා සන්නද්ධ නායකයන් ද ඇතුළුව කොටි සාමාජිකයන් විවිධ ක්‍රම ඔස්‌සේ යළි ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බැවින් අවධානයෙන් සිටින්නැයි ඉන්දීය ඔත්තු සේවා රජයට දැනුම් දී තිබේ.කොටින්ගේ ජෙයන්දන් බළකායේ නායකයා වූ මඩකලපුව එල් ටී ටී ඊ බුද්ධි ප්‍රධානියාව සිටි ජෙයාන්තන් නොහොත් මොහන්දාස්‌ …

Read More »
error: Content is protected !!