page hit counter
Sunday , November 19 2017
Breaking News
Home / Tag Archives: Mahinda rajapaksa

Tag Archives: Mahinda rajapaksa

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ වලට මහින්දට ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නෑ…

ඉදිරියේදී පැවැත්වෙන කිසිම මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් නාම යෝජනා නොදීමට තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට හා 1972 ජනරජ ව්‍යවස්‌ථාව නිර්මාණය කර ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ බවට නායකත්වය දුන් දිවංගත එස්‌. …

Read More »

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 15 ක්‌ සමග මහින්ද විනය කමිටුව ඉදිරියට!

මධ්‍යම කාරක සභා තීන්දුවට අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩකර ඇති හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු නිදහසට කරුණු විමසීම සඳහා පක්‍ෂයේ විනය කමිටුව හමුවට සති දෙකක්‌ ඇතුළත කැඳවන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය. …

Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට මංගලගෙන් නියම පිළිතුරක්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. 2009 වසරේ මෙරට යුද්ධය අවසන් වූ වහාම රට සංවර්ධනය කරා ඉහළට ඔසවා තැබීම සඳහා කටයුතු කිරීමට අවස්ථාව තිබියදී ඒ වෙනුවට …

Read More »

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ රියෑදුරු අත්තඩංගුවට

කොරතොට ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ගල්කොරියක්‌ පවත්වාගෙන යැම ඇතුළු චෝදනා කිහිපයක්‌ යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ රියෑදුරකු ලෙස කටයුතු කළ කපිතාන් තිස්‌ස විමලසේන නමැත්තා ලබන 27 වැනිදා දක්‌වා රක්‌aෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චානිමා විඡේබණ්‌ඩාර මහත්මිය …

Read More »

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වහා අත්අඩංගුව ගන්නා ලෙස ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කලේය. අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමග විදේශයන්හිදී සබදතා පැවැත්වීම සම්බනධයෙන් මෙසේ අත්අඩංගුවට ගත් යුතු බවද …

Read More »

ජනපති මෛත්‍රී හා මහින්ද රාජපක්ෂ අතර මුහුණට මුහුණ හමුවක්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පවතින අර්බුදය නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවකට යොමු කිරීමට දෙපාර්ශවයේ මන්ත්‍රී කණ්‌ඩායම් දෙකක්‌ යළිත් සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම මන්ත්‍රී කණ්‌ඩායම් දෙක අවස්‌ථා කිහිපයකදී හමුවී සාකච්ඡා කර ඇති අතර ඔවුන් පසුව පක්‍ෂ ප්‍රධානීන්ද හමු …

Read More »

ප්‍රබල ඇමැතිවරුන් හතර දෙනෙක් මහින්ද සමග එක්‌වෙති?

ඉදිරියේදී ඇතිවන තීරණාත්මක අවස්‌ථාවකදී තම උපරිම සහයෝගය ලබාදෙන බව ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරු හතරක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ප්‍රකාශ කර ඇත.මෙම හමුව පසුගිය සතියේ අවස්‌ථා තුනකදී සිදුවූ බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු ප්‍රසිද්ධ පුවත් පතකට පවසා තිබෙනවා. එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු …

Read More »

මහින්ද – මෝදි – ගෝඨා හොර රහසේ, විමල්ටත් හොරෙන් කතා කළේ මොනවාද?

නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය සංචාරයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ වැඩි ප්‍රසාදයක් දක්වා තිබුණේ නැත. මෝදිගේ සංචාරයට විරෝධය දැක්වූ ඔහු කළු කොඩි ඔසවා මෝදිට විරෝධය දක්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා තිබුණේය. එහෙත් මෝදිගේ නිල සංචාරයේ න්‍යාය පත්‍රය අතර මහින්ද හමුවීමට වේලාවක් වෙන්කර තිබුණේ නැත. එහෙත් හදිසියේම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් …

Read More »

දැන් රාජපක්ෂලා පචවෙලා ඉන්නේ : දවසින් දවස පිළුණු වෙලා ගඳ ගහනවා

මේ සාකච්ඡාව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත සමගය. ♠ හැබැයි මහින්ද රාජපක්ෂලත් මේ අවුඅස්සේ නැවත බලය ලබා ගැනීමේ මෙහෙයුමේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ තමන් පස්සේ එන ජනතාව තවදුරටත් රඳවා තබා ගන්න මේ වගේ සුරංගනා කතාවක් දෙකක් නිතර නිතර කියන්නම ඕන. එහෙම නැතිවුණොත් ඒ ජනතාව හැලෙනවා. හෙට අනිද්දටත් ආපහු …

Read More »

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල සොහොයුරිය වූ ගාන්ධිනී විචිත්‍රා රාජපක්‍ෂ රණවක (58) මහත්මිය ඊයේ (08) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූවාය.ඉඩම්හිමි වැවිලිකරුවකු වන තුසිත රණවක මහතාගේ ආදරණීය භාර්යාව වු ඇය දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මෑණියන් වූවාය. රාජපක්‍ෂ මහත්මියගේ දේහය අංක 15, මහවත්තපාර, ඇඹුල්දෙණිය උඩහමුල්ල නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු …

Read More »
error: Content is protected !!