page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Tag Archives: maithripala sirisena

Tag Archives: maithripala sirisena

යහපාලනය දිගටම ගෙනයන්න මෛත්‍රි-රනිල් එකඟ වෙයි

යහපාලන ආණ්ඩුව මේ අයුරින්ම ඉදිරි වසර දෙකත් පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර එකඟත්වය පළවී ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි. ඉදිරි වසර දෙක තුළ, මෙතෙක් අතපසු වූ සියලු කාර්යයන් සැලසුම්සහගතව ක්‍රියාවට නැංවීමටත් රජය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට …

Read More »

ජනපතිට හූනියම කරපු අය හොයන්න පොලිසියෙන් ලුහුබඳී

මීට දින දෙකකට පෙර පදවිය කැබිතිගොල්ලෑව මාර්ගයේ පහළ උස්ගල්ල සුසාන භූමියේ තිබී හමුවූ ජනපතිට වින කළ බව පැවසෙන හූනියමක් සහිත තඹ පත්‍රිකාව මුල්කොට කැබිතිගොල්ලෑව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ. මෙම හූනියම සහිත තඹ පත්‍රිකාවේ ජනපතිවරයාගේ නම සමඟ තවත් කිහිප දෙනෙකුගේත් නම් සඳහන් බව වාර්තා වෙයි. මෙම තඹ පත්‍රිකාව සමඟ හූනියම් …

Read More »

“හූනියම්වලින් වලට මම සැලෙන්නේ නෑ” ජනපති මෛත්‍රී කියයි

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප‍්‍රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.. තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප‍්‍රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බව කී ජනාධිපතිවරයා හොරොව්පොතාන ප‍්‍රදේශයේ …

Read More »

කැබිතිගොල්ලෑව සොහොනක මෛත්‍රිට හූනියම් කරලා තඹ පත්‍රිකාවක නමත් කොටලා

කැබිතිගොල්ලෑ පදවිය ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනකුට සහ පුත‍්‍රයකුට වින කරමින් සිදුකළ හදි හූණියමක් සහිත තඹ පත‍්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ …

Read More »

ජනපති මෛත්‍රී හා මහින්ද රාජපක්ෂ අතර මුහුණට මුහුණ හමුවක්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පවතින අර්බුදය නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවකට යොමු කිරීමට දෙපාර්ශවයේ මන්ත්‍රී කණ්‌ඩායම් දෙකක්‌ යළිත් සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම මන්ත්‍රී කණ්‌ඩායම් දෙක අවස්‌ථා කිහිපයකදී හමුවී සාකච්ඡා කර ඇති අතර ඔවුන් පසුව පක්‍ෂ ප්‍රධානීන්ද හමු …

Read More »

කළු කොඩි දාන්න ගියපු අය රෑ 11 ට ගිහිල්ලා ඉන්දීය අගමැතිතුමා හමු වුණා

-ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන “සමහර අය හිතනවා මේ ආණ්ඩුව හෙට අනිද්දා වෙනස් කරන්න පුළුවන් කියලා හිටන්. මැයි දිනයට ගෝල් ෆොස් එකට ආපු ඔළු ගෙඩි සංඛ්‍යාවෙන් සමහර අය හිතුවා නෑ මේ පහුවදාට ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා හිටන්.. මම පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ මගේ රැස්විම් වලට වඩා අතිවිශාල ජනකායක් හිටියේ කාගේ රැස්වීම් …

Read More »

මෝඩිගෙන් වතුකරයට ගෙවල් 10,000ක් හා කොළඹ – බරණැස අතර ගුවන් සේවයක්

වතුකරයේ ජනතාව වෙනුවෙන් තවත් නිවාස දස දහසක් ලබාදීමටත් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පමණක් දැනට ක්‍රියාත්මක…කරන ගිලන් රථ සේවාව සෙසු පළාත් සඳහාද ලබාදීමටත් එක්සත් ජාතීන්ගේ දාහතරවන අන්තර්ජාතික වෙසක් දින සැමරුම් උළෙල සඳහා ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පොරොන්දුවක් දුන්නේය. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉන්දියාව නිරන්තරයෙන් අපේක්ෂා කරන …

Read More »

ජනපති ගැටඹේත් කැම්බල් පිටියත්, අගමැති ප්‍රධානත්වයෙන් කම්කරු හඬට සූදානම්

හෙටට යෙදෙන 131 වන කම්කරු දිනය සැමරීම සඳහා මෙරට කම්කරු ජනතාව දැනටමත් පෙළගැසී සිටිනවා. දේශපාලන පක්‍ෂ මෙන්ම කම්කරු සංවිධාන රැසක් මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ලොව පුරා කම්කරු දිනය සැමරීම සඳහා කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. අපේ රටේ ද සෑම වසරකම කම්කරු දින සැමරුම් උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. දේශපාලන පක්‍ෂ …

Read More »
error: Content is protected !!