page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / Tag Archives: Mangala Samaraweera

Tag Archives: Mangala Samaraweera

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට මංගලගෙන් නියම පිළිතුරක්

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විසින් ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. 2009 වසරේ මෙරට යුද්ධය අවසන් වූ වහාම රට සංවර්ධනය කරා ඉහළට ඔසවා තැබීම සඳහා කටයුතු කිරීමට අවස්ථාව තිබියදී ඒ වෙනුවට …

Read More »

මංගලගෙන් රජයේ මාධ්‍ය ආයතනවලට නව නිලධාරීන් පත් කිරීමේ සූදානමක්?

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා පත්වීමෙන් පසුව රජයේ මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්ට නව නිලධාරීන් පත්කිරීමේ අවධානය යොමුව ඇති බව අපට දැනගන්නට ලැබුනා.ඒ අනුව එම ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමේ ලිපි බාරදෙන මෙන් නොනිල වශයෙන් දැනුම්දී ඇති බවද වාර්තා වෙනවා. නව අමාත්‍යවරයාට සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ අවස්ථාව සලසාදෙමින් තමන් ඇතුළු …

Read More »

රවීගේ නව අමාත්‍යධූරයට සුබ පතමින් මංගලගෙන් උණුසුම් හාදුවක්

රවී කරුණානායක මහතා නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද වැඩ භාර ගත්තා.මෙහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී ඔහුගේ නව අමාත්‍යධුරයට සුභපතා තිබෙනවා. නව විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් රාජකාරි අරඹන අමාත්‍ය රවී කරුණානායක මහතාව තම අමාත්‍යාංශය වෙත පිළිගැනීමේ සමාරම්භක අවස්ථාව..

Read More »

මංගලට-මුදල්,රවීට-විදේශ කටයුතු,ගයන්තට-රාජ්‍ය පරිපාලන…| කැබිනට් සංශෝධන මෙන්න

ඇමැති මණ්ඩල සංශෝධනය ලබන සඳුදා (22) සිදුවන බව වාර්තා වෙනවා.කෙසේ වෙතත් මේ වන විට කෙසේ කොහොම ඇමතිධූර හුවමාරුවක් සිදුවේද යන්න පිළිඳව කුතුහලයක් සමාජයේ පැතිරෙමින් තිබෙනවා. අපට ආරංචි මාර්ග වලින් සඳහන් වෙන පරිදි මේ වන විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යධූරය දරමින් සිටින ගයන්ත තරුණාතිලක මහතාට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට තීරණය …

Read More »

“පොන්නයෙක් වීම ගැන මං ආඩම්බරයි..” – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි

මංගල සමරවීර සහ ජාතික නිදහස් පෙරමුණ අතර පාර්ලිමේන්තුව තුළ වාග් සංග්‍රාමයක් ඇවිළී තිබේ. එහිදී, මංගල සමරවීර විසින් `තක්කඩියා` යන වචනය භාවිත කරන ලදී. එය ඇසුනු විගස ඊට ප්‍රතිචාර ලෙස මංගල සමරවීරට දමා ගැසුණේ `පොන්නයා` යන වචනයෙනි. දිගින් දිගටම `පොන්නයා` යනුවෙන් තමන්ව අපහාසයට ලක්කරන විට, මංගල සමරවීර කියා සිටියේ, හොරෙක් මිනීමරුවෙක් …

Read More »
error: Content is protected !!