page hit counter
Thursday , September 21 2017
Breaking News
Home / Tag Archives: Marriage life

Tag Archives: Marriage life

ඔයා කැමතිද මේ තැන් අල්ලනවට? කාන්තාවන්ගේ මේ තැන් ඇල්ලූවොත් මොදක වෙන්නේ

කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය වැඩි කරන තැන් කිහිපයක්ම තිඛෙනවා.අපි අද සුදානම් වන්නේ ඒ පිළිබදව ඔබට දැනුවත් කිරිමටයි. ♣උකුල උකුල සිබිමෙන් ඇයට උත්තේජනයක් ලබා දිය හැකියි’ ♣දෙපතුල් සුදුසු තෙල් වර්ගයක් භාවිත කරමින් ඇගේ දෙපතුල්වල පැති හා ඇගිලි හොදින් සම්බාහනය කරන්න’එසේම කාන්තාවන්ගේ කකුල්වල ඇගිලි කටින් පිරිමැදිම ඇයට විශාල ලෙස තෘප්තියක් ලබා දෙන්නක්’ ♣හිසකෙස් …

Read More »

ඔබගේ ලිංගික ශක්තිය වැඩි කරන අති ප්‍රභල ස්වභාවික පානයක්.

ලිංගික ආශාව වැඩි කරන සුවිශේෂි පළතුරක් වශයෙන් දෙළුම් හදුන්වා දෙන්නට පුලූවන්..දින 14ක් පුරාවට මෙයින් විදුරුවක් බැගින් පානය කළහොත් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ ලිංගික ශක්තිය හා හෝමෝන මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යන බව ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලය පවසනවා.. ඒ වගේම තමයි දෙළුඑම් පරිභෝජනය කිරිමෙන් විඩාව අවම කරන අතර මතකයද වැඩි දියුණු වනවා..ඒ …

Read More »

මධු සමයේ දී ඇති වන කොන්දේ වේදනා සුළු කොට තකන්න එපා.!!

2005 වසරේ, එවකට වයස අවුරුදු 25ක් වූ සඳමාලි විවාහ වූයේ වසර දෙකක පේ‍්‍රම සම්බන්ධතාවක ප‍්‍රතිඵලයක් ලෙසිනි. මධුසමය දින රාත‍්‍රියේ හදිසියේම ඇයට කොන්ද ප‍්‍රදේශයේ වේදනාවක් හට ගැනුණි. එය ඇති වී නැති වී ගිය ආකාරයේ කොන්දේ වේදනාවක් වූ බැවින් ඒ පිළිබඳව ඇය කලබල වූයේ හෝ වැඩිදුර සළකා බැලූවේ හෝ නැත. විවාහයෙන් පසු …

Read More »

ස්වයං වින්දනයට කලින් මේ දේවල් කරොත් ඔබටත් මේ ලෙඩ හැදෙයි – ප්‍රවේසමෙන්

ඔබ ස්වයං වින්දනය කරනවද? ස්වයං වින්දනය කරද්දි අත්වල පිරිසිදු කම ගැන සැලකිලිමත් වෙනවද? අපිරිසිදු අත්වලින් ස්වයං වින්දනය කිරිමෙන් ලිංගික අවයව වල රෝගි තත්වයන් ඇති විය හැක. ලිංගික අවයව කැසීම, සැරව බිබිලි ඇතිවීම වැනි රෝගි තත්ව සාමාන්‍යයෙන් ඇති විය හැක. ආහාර ගැනීමෙන් අනතුරුව, දාඩිය පිරුනු අත්වලින්, ඒලිමහනේ ඇවිදීමෙන් අනතුරුව, අත්වල යම් …

Read More »

පෙම් සුවයට, කම් සුවයට බුදු දහමින් ඉඩක් නැද්ද?

ආදරය, පේ‍්‍රමය, සෙනෙහස වගේ වචන අද සමාජයේ අතිශයින් බහුලයි. පේ‍්‍රමය කියන විෂය පථය මුලූ ලෝකයම බැඳ තබන වරපටක් වගේ කීවොත් වැරදි නැහැ. මාතෘ පේ‍්‍රමය, දාරක පේ‍්‍රමය, සහෝදර පේ‍්‍රමය, අඹුසැමි පේ‍්‍රමය, යොවුන් පේ‍්‍රමය ආදී වශයෙන් මේ පේ‍්‍රමය විවිධාකාරයි. මූලිකව බලනකොට බුදුරජාණන්වහන්සේ මේ පේ‍්‍රමයට විරුද්ධකම් පෑ නොඑසේනම් පේ‍්‍රමයට විරුද්ධ දහමක් දේශනා කළ …

Read More »

ලිංගික උත්තේජක පෙති බොන්නේ බලාගෙනයි

ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි. එම ඖෂධ, වේදනානාශකයක් වන පැරසිටමෝල් පෙති අලෙවි වන ප්‍රමාණයට සමාන අගයකින් වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි වන බව එහි සභාපති වෛද්‍ය චමීර නිලංග මහතා සඳහන් කළේය. නියමිත මාත්‍රාවට වඩා එම …

Read More »

ප්‍රථම ලිංගික එක්‌වීමෙන් වසර 5ට පසු කළයුතු දේ මෙන්න

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සැදෙන පිළිකා අතුරින් ගැබ් ගෙල පිළිකාව දෙවැනි ස්‌ථානය ගන්නවා. පුර්ව පිළිකා අවධියේදී හඳුනා ගත්තේ නම් එම තත්ත්වය පිළිකාවක්‌ බවට පත් වීම වැළැක්‌විය හැකියි. ගැබ් ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ් ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය ආසාදනය දිගුකල් පැවැතීම මඟින් ඇති විය හැක. පූර්ව පිළිකා අවදියේදී රෝග ලක්‌ෂණ නොමැති …

Read More »

ඔබ ඔබේ බිරිදට ඇත්තටම ආදරෙයිද? ඔබ ඇය වෙනුවෙන් මේ දේ කලයුතුමයි

විවාහ ජිවිතය සතුටින් හා තෘප්තිමත්ව ගත කිරීමට නම් අනිවාර්යයෙන්ම බිරිද හා සැමියා අතර ශක්තිමත් සම්බන්දතාවයක් අවශ්‍ය වෙනවා. වර්තමානයේ අපේ රටේ සුලබව දැක ගන්න පුළුවන් සිද්දියක් තමයි අවුරුදු ගානක් කදඩැ කරලා ප්රරහ කරන ගොඩක් අයගේ ජිවිත දික්කාසදයෙන් ඉවර වෙන එක. මේ විදියේ වෙන් වීම් වලට ප්‍රධානම හේතුවක් තමයි දෙදෙනා අතර තිඛෙන …

Read More »

සංසර්ගයේ පටන් දරු ප්‍රසුතිය දක්වා සිදුවෙන දේ ඔබත් දැන්ම බලන්න

අඹු සැමි එක්‌වීමකදී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත් කෙරෙන ශුක්‍රාණු එහා මෙහා පිහිනමින් පැලෝපීය නාලය හරහා යමින් ඩිම්බයක් හා සංසේචනය වී, අවසානයේ දරු උපත දක්වා මවු කුස තුල සිදුවන සියලුම ක්‍රියාකාරකම් සියල්ලම මේ වීඩියෝවෙන් අපූරුවට පෙන්වාදී තිබෙනවා. ඇත්තටම මෙය ඔබ කවුරුත් අනිවාර්යෙන් දැකගත යුතු වීඩියෝවක්.ඒ විතරක් නෙවෙයි තවත් කෙනෙක්ට බලන්න …

Read More »

කාමසූත්‍ර ග්‍රන්ථය පිලිබඳ බොහෝ දෙනා නොදන්නා දේවල් හා මිත්‍යා මත

වාත්ස්‍යායනයන් විසින් ක්‍රිස්තු පූර්ව 400 සහ 200 අතර කාලයේ රචනා කළ බව සැලකෙන ‘කාමසූත්‍ර’ ග්‍රන්ථය පිලිබඳ බොහෝ දෙනා සිටින්නේ ඉතාම වැරදි වැටහීමකයි. එනම් ඔවුන් සිතාගෙන සිටින්නේ මෙම ග්‍රන්ථයේ සම්පූර්ණයෙන්ම ඇත්තේ ලිංගික පහස පිලිබඳ ඇති කරුණු පමණක් බවයි. එහෙත් එය සම්පූර්ණයෙන්ම මුසාවක්. කාන්තාවන්ට ගෞරව කළ යුතු බව, කුල ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම, …

Read More »
error: Content is protected !!