page hit counter
Sunday , November 19 2017
Breaking News
Home / Tag Archives: Prince Udaya Priyantha

Tag Archives: Prince Udaya Priyantha

ලක්ෂ විසි පහේ රෝහල් බිල ගෙවන්න ආදරණීය ප්‍රින්ස් නමින් සංගීත ප්‍රසංගයක්

කලක් මෙරට ගීත ලෝලීන් අතර සිහින කුමරෙකු බවට පත්ව සිටි ගයන ශිල්ප ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගිය දා මෙලොවින් සමුගත්තා. වසර දෙකක් පමණ කාලයක් බරපතල ලෙස රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ සියලු අවශ්‍යතා ඉටු කලේ දයාබර සොයුරියයි. ප්‍රින්ස් රෝගාතුරව සිටි අවධියේ ප්‍රතිකාර සදහා විශාල මුදලක් වැය වුනා.ප්‍රින්ස් මෙලොවින් සමුගන්නා අවස්ථාවේදී රෝහලට විසිපන් ලක්ෂ …

Read More »

බඳින්න හිටිය ගායිකාව වෙනකෙකු සරණ ගිය නිසා ජිවිතකාලයම තනිකඩව හිටිය ප්‍රින්ස්ගේ සංවේදී කතාව

පසුගියදා අප අතරින් සමුගත් ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන මේ දක්වා හෙළි නොවූ කතාවක් ඔහුගේ සමීපතම කලා සහෘදයෙකු වන ආනන්ද පද්මසිරි මහතා හෙළිදරව් කර තිබේ. වයස 47 ක කෙටි ජීවිතයේ මරණ මොහොත දක්වා අවිවාහකව සිටි ප්‍රින්ස් ජීවිතය කලකිරී බීමතට ඇබ්බැහිව ජීවිතය නාස්ති කරගත් අයෙකු ලෙස බොහෝ අය හඳුන්වා දෙනු …

Read More »

ප්‍රින්ස්ගේ හත් දවසේ බණටත් කලින් ඔහුගේ ගීතවල අයිතිය ඉල්ලා ඇමතුම්

ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ හත් දින බණ පිංකම ඊයේ රාත්‍රීයේදී පැවැත්වුණා. ප්‍රින්ස් සමුගෙන සතියක් ඉක්මවීමට පෙරම ඔහුගේ ගීත සඳහා තම අයිතියට ඉල්ලන ඉඟි පළ කරමින් නැගණියට දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ නැගණිය එස්.පී.ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් දුරකථන …

Read More »

ප්‍රින්ස්ගේ මව රූකාන්තගෙන් කළ සංවේදී ඉල්ලීම | ViDEO

ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ අනූව දශකයේදී මෙරට ගායන ක්ෂේත්‍රයට බිහිවූ අග්‍රගණ්‍ය ගායකයෙක්.අපි මේ කියන්න යන්නේ ප්‍රින්ස්ගේ මුල්ම ගායනයක් ගැනයි. මේ කතාව එළියට ආවේ ඕස්ට්‍රේලියවේ ඉකුත්දා පැවති රූකාන්ත ගුණතිලකයන්ගේ ප්‍රසංගයකදීයි. එහිදී ප්‍රින්ස්ගේ මව රූකාන්ත හමුවට පැමිණ කල සංවේදී ඉල්ලීම හා එම ඉල්ලීම වෙනුවෙන් රූකාන්ත ප්‍රින්ස් වෙනුවෙන් සැකසූ ” විජිතය ආදරයේ ” …

Read More »

ප්‍රින්ස්ගේ රෝහල් බිල තවමත් ගෙවා අවසන් නෑ..ප්‍රින්ස් වෙනුවෙන් හැකි උපකාරයක් කරමු

ඊයේ දිනයේ අප අතරින් සමුගත් ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා වෙනුවෙන් සිය රසික රසිකාවියන්ට තවදුරටත් මුදල් පරිත්‍යාග කළ හැකියි. ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති, කීර්ති පැස්කුවල් මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටින්නේ ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ දේහය රෝහලෙන් නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් …

Read More »

ප්‍රින්ස් ගැන සමාජ ජාල වල යන කට කතා වල ඇත්ත නැත්ත මෙන්න

ප්‍රින්ස් උදය ප්‍රියන්ත සුමධුර ගායනයෙන් රසිකයන් මුසපත් කළ ගායකයෙක්. ඔහු අද සිටින්නේ රෝගාතුරව බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. රෝගාතුරව ඉන්න ඒ සුන්දර මිනිසා ගැනත් සමාජ මාධ්‍යවල අනුකම්පාව වෑහෙනවා වගේම ඔහු ගැන අසත්‍ය ප්‍රචාරත් මේ දිනවල පැතිරෙනවා. ඔහු ගැන අපිට දැන ගන්න ලැබෙන්නේ ඔහුට රැකවරණය දෙන ඔහුගේ සහෝදරියගෙන්. ඇය ශිරෝමී ප්‍රියංගිකා. …

Read More »
error: Content is protected !!