page hit counter
Sunday , November 19 2017
Breaking News
Home / Tag Archives: ranil wickremesinghe

Tag Archives: ranil wickremesinghe

“බුදු දහමට හිමි ස්ථානය අහිමි කරන්නේ නෑ” – අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම සඳහා ස්‌ථාපිත කළ ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරයේ තමන් සිටිනතාක්‌ බෞද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමිවන නවවැනි වගන්තිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව පසුගිය 28 දා දකුණු අප්‍රිකාවේ ව්‍යවස්‌ථා විශාරදයන්ගේ සහභාගිත්වයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ …

Read More »

යහපාලනය දිගටම ගෙනයන්න මෛත්‍රි-රනිල් එකඟ වෙයි

යහපාලන ආණ්ඩුව මේ අයුරින්ම ඉදිරි වසර දෙකත් පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර එකඟත්වය පළවී ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි. ඉදිරි වසර දෙක තුළ, මෙතෙක් අතපසු වූ සියලු කාර්යයන් සැලසුම්සහගතව ක්‍රියාවට නැංවීමටත් රජය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට …

Read More »

අගමැති රනිල් රට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි

අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වූයේ අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකර සඳහා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී සේනාරත්න මහතා මේබව පැවසීය. අග්‍රාමාත්‍යවරයා මෙලෙස විදෙස්ගතවූයේ තමන්ට ලබාගතයුතු වෛද්‍ය ප්‍රතිකාර මාස 18ක් පමණ දිගින් දිගටම කල්දැමීමෙන් පසුව බවද සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. …

Read More »

විපතට පත් අයට ණය දෙන්න රනිල් බිලියන 2ක් වෙන්කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින ජනතාවගේ ආර්ථිකය නැංවීම සඳහා “සෞඛ්‍ය සහ ස්වශක්ති” නමින් සහන ණය ක්‍රම දෙකක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා බිලියන 02ක මුදලක් වෙන් කිරීමට…අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කමිටුව ඊයේ (29දා) තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා පැවසුවේය. ඒ අනුව අගමැතිවරයා …

Read More »

බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් – අගමැති රනිල්

“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය. ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු …

Read More »

අපේ ප්‍රමුඛතාවය සංවර්ධනය, ඒ සදහා සංහිදියාව අනිවාර්ය කොන්දේසියක්

අගමැති රනිල් වික්‍රමසිංහ – “මේ රටේ තව යුද්දයක් ඇතිවෙන්න බෑ.. මේ රටේ සංහිදියාව ඇති කරලා දේශපාලන විසදුමක් ලබාගත යුතුයි. ඒ නිසා ඉස්සාල මේ සංවර්ධනය උවමනායි. මේ ඔක්කොම සාර්ථක වෙන්නේ සංහිදියාවයි දේශපාලන විසදුමයි තිබුනමග ලෝකය අද පිලි ඇරන් තියනවා ලංකාවේ නායකයින්ට පුළුවන් කියලා මේ දේශපාලන විසදුමට එන්න. අපි ජාති වාදය ආගම් …

Read More »

එංගලන්තයේ සුපිරි වෙළද සංකීර්ණවල නැවතත්’ Made In Sri Lanka ‘ ඇගලුම් දැකිය හැකියි

අද අළුයම යුරෝපයට හිරු නැගෙන විට එහි ආලෝකයන් ජාත්‍යන්තරය තුල කොන්වී තිබු ශ්‍රී ලංකාවද නැවතත් දීප්තිමත් වනු නොඅනුමානය. අද උදෑසන සිට නැවතත් ලංකාවේ මසුන් යුරෝපය හරහා එංගලන්තයේ ‘ බිලින් ගේට් ‘ මාළු වෙළදපල වසා ගනු ඇත. යුරෝපයේ, එංගලන්තයේ සුපිරි වෙළද සංකීර්ණවල නැවතත් ‘ Made In Sri Lanka ‘ ඇගලුම් දැකිය …

Read More »

අපි බෙර ගහන්නේ නෑ – කටවහගෙන වැඩ කරනවා

වත්මන් රජය පුවත්පත්වලට කතා කරමින් නොසිටින බවත් නිශ්ශබ්දව රටට වැඩ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. චීනයේදී ඊයේ (16දා) ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “අප බෙර ගහන්නේ නැහැ. පුවත්පත්වලට කතා කරමින් ඉන්නේ නැහැ. කට වහගෙන රටට වැඩ කරනවා” යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. චීන සංචාරයට එක්වූ …

Read More »

එක්සත් ජනතා නිදහස් සන්ධානය සුළුතරය වේ: මධ්‍යම පළාත් සභාවේ බලය එජාපයට..!

පසුගිය දා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හදිසියේ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම සහ තවත් පළාත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහු සමඟ පළාත් සභාව තුල ස්වාධීන වීමට ගත් තීරණයත් සමඟ මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වීමේ වැඩි අවස්ථාවක් මතුව තිබේ. මධ්‍යම පළාත් සභාව තුල සමස්ථ මන්ත්‍රී කණ්ඩායම …

Read More »

මෝඩිගෙන් වතුකරයට ගෙවල් 10,000ක් හා කොළඹ – බරණැස අතර ගුවන් සේවයක්

වතුකරයේ ජනතාව වෙනුවෙන් තවත් නිවාස දස දහසක් ලබාදීමටත් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පමණක් දැනට ක්‍රියාත්මක…කරන ගිලන් රථ සේවාව සෙසු පළාත් සඳහාද ලබාදීමටත් එක්සත් ජාතීන්ගේ දාහතරවන අන්තර්ජාතික වෙසක් දින සැමරුම් උළෙල සඳහා ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පොරොන්දුවක් දුන්නේය. එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉන්දියාව නිරන්තරයෙන් අපේක්ෂා කරන …

Read More »
error: Content is protected !!