page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / Tag Archives: Ranjan ramanayake

Tag Archives: Ranjan ramanayake

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ආණ්‌ඩුවෙන් එළියට..?

රජයෙන් යන ලෙස කියමින් යන්න යෑයි පල නොකියා පලා බෙදුවොත් ආත්ම ගෞරවය රැකගැනීම සඳහා තමාට “යන්න වෙනවා” යෑයි නියෝජ්‍ය ඇමැති ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතා ප්‍රසිද්ධ පුවත් පතකට පවසා තිබෙනවා රන්ජන් රාමනායක මහතා රජය විවේචනයට ලක්‌වන ආකාරයේ විවිධ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට දොස්‌ පැවරූ …

Read More »

කැපුවත් කොළ, කැපුවත් නිල් ජනතාවගේ රෙදි ගැලවෙන්න රංජන් දීපු ටෝක් එක | ViDEO

“අපේ හොරා අපට හොඳයි” වාසු කියයි වැඩියෙන්ම සල්ලි තියෙන්නේ හාමුදුරුවරුන්ට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමෙන් එම පක්ෂයේ සොරුන්ද, අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම තුළ එක්සත් ජාතික පක්ෂයේ සොරුන්ද ආරක්ෂා වී ඇතැයි සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි. අල්ලස් හෝ දූෂණ චෝදනා …

Read More »

“ජෝන් කළේ පහත් වැඩක්‌” නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක

පරිණත දේශපාලනඥයකු විදිහට ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ට ඉතා පහත් අන්දමින් බැණ තර්ජනය කරමින් හැසිරුණු ආකාරය කෙසේවත් අනුමත කළ නොහැකි බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පවසනවා. පසුගිය ආණ්‌ඩු කාලේ මාධ්‍යවේදීන් 26 දෙනෙක්‌ ඝාතනයට ලක්‌වුණා. ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදියෝ මහ පාරේදී ඝාතනය වුණා. මහජනතාව පසුගිය ආණ්‌ඩුව ප්‍රතික්‍ෂේප කරලා යහපාලන ආණ්‌ඩුවක්‌ පත්කර …

Read More »

නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු හතක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් අද(31) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්හ. ඒ අනුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. රන්ජන් රාමනායක මහතා සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට සංවර්ධන …

Read More »

මහජන මුදල් කොල්ලකා වාහන විකුණපු මැති ඇමතිවරු සෙට් එක මෙන්න

තීරු බදු රහිත බලපත්‍රය මත ආනයනය කරන ලද අධි සු⁣ඛෝප⁣⁣භෝගී වාහන ගෙන්වා කෝටි තුනක පමණ ලාභයක් සහිතව එම වාහන අලෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයින්ගේ නම් ලැයිස්තුවක් අපට ලැබුණා.අදාළ බලපත්‍රය ලබාදීම නිසා දැනට රජයට අති විශාල පාඩුවක් සිදුව ඇති බව නොරහසකි. ජනතාවද බදු බර ඉසිලිය නොහැකි තත්වයක සිටින විට මෙවන් …

Read More »
error: Content is protected !!