page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Tag Archives: Rape cases

Tag Archives: Rape cases

රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සේවකයෙක් 17 හැවිරිදි සිසුවියක් දූෂණය කරලා

17 හැවිරිදි පාසල් සිසුවියක් රෝහලක දී රෝහල් සේවකයෙකු අතින් දූෂණය වී තිබෙනවා.ඒ අදාල සිසුවිය එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මේ සිද්ධිය වාර්තා වන්නේ ඉන්දියාවේ කාන්පූර් ප්‍රදේශයෙන්.සිද්ධියෙන් කුපිත වූ පිරිස් කාන්පූර් පොලිසියට හා එහි නිළධාරින්ට දරුණු ලෙස පහරදී තිබෙනවා. රාත්‍රී කාලයේ රෝහල් සේවකයෙකු තමන් අසලට පැමිණි බවත් තමන්ගේ ඇදුම් …

Read More »

පාසල් දැරියකට ත්‍රීරෝද රථයක් තුළ දී කට්ටඩියෙක් කළ අමුතු තොවිලය

නිවසක ශාන්තිකර්මයක් සදහා පැමිණි කට්ටඩියකු අවු.15 ක පාසල් දැරියක් ත්‍රීරෝද රථයක් තුළදී අපයෝජනය කිරීමට සූදානම්වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලව්ව – හුම්බුළුව ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සදහා මෙම කට්ටඩියා සහ සහයකයා පැමිණ ඇත්තේ ගම්පොල දොළුව ප්‍රදේශයේ සිටයි. නිවසේ රාත්‍රීයේ පවත්වනු ලැබූ ශාන්තිකර්මයට අවශ්‍ය හඳුන්කූරූ රැගෙන ඒම සඳහා වෙළඳ සැලකට යන මුවාවෙන් …

Read More »

පියා හා මිතුරෙක් එක්වෙලා අවරුදු 11ක පුංචි දියණිය දූෂණය කරලා

අවුරුදු 11 ක් වයසැති පාසල් දැරියක් වසර 5 ක් තිස්සේ අපයෝජනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දැරියගේ පියා සහ ඔහුගේ මිතුරෙකු විසින් ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවටයි දැරියගේ මව විසින් ඉකුත් 30 වැනිදා ගල්ගමුව පොලිස්ථානයට පැමිණිල්ලක් කර ඇත්තේ. සැකකරු කදුරුවැව ප්‍රදේශයේ පදිංචි පැට්ටා …

Read More »
error: Content is protected !!