page hit counter
Thursday , September 21 2017
Breaking News
Home / Tag Archives: Rathnapura

Tag Archives: Rathnapura

තාප්පෙන් පැනලා ඇවිත් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයාගේ ගෙට රිංගා බිරිය පැහැරගෙන ගිහින් – Video

නිවසේ සිටි තම බිරිඳ කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගත් බව රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු පවසනවා. අදාළ පැහැරගැනීමට මේ වනවිට දින 3ක් ගත වී ඇතැත් මෙතෙක් ඇය පිළිබඳව කිසිඳු තොරතුරක් ලැබී නැහැ. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පසුගිය 27 වෙනිදා පෙරවරු 7.30ට පමණ රත්නපුර නව නගරයේ පිහිටි ඇගේ නිවස තුලදීයි. විශාඛා සුදර්ශනී අබේරත්න …

Read More »

අධික වැසි සහ සුළං නිරිතදිගට තවදුරටත් | දිස්‌ත්‍රික්‌ක 5 ක පවුල් 1100ක්‌ විපතට පත්වෙති

වයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (25 වැනිදා) සහ පෙරේදා (24 වැනිදා) සිට තවමත් ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙම වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පවුල් 26 කට අයත් පුද්ගලයින් 96 දෙනකු අවතැන්ව සිටින අතර ඔවුන් පැල්මඩුල්ල සහ රත්නපුරයේ ස්‌ථාපිත කර ඇති අවතැන් කඳවුරු දෙකක්‌ වෙන …

Read More »

රත්නපුරේට දාරානිපාත වැසි, පවුල් 60ක් ඉවත් කරයි, පීඩාවට පත් පිරිස 172 යි

රත්නපුර දිස්ත්‍රික්කයට මේවන විට ඇද හැලෙන අධික වර්ෂාව නිසා ඉදිරියේදී අපදා තත්ත්වයක් ඇති වීමට හැකි බව රත්නපුර ආපදා මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මුදිත මංජුල මහතා පවසයි. පැල්මඩුල්ල සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ඉවුරු කඩා වැටිම් සහ සුළු ගං වතුර තත්වයන් නිසා පවුල් 60ක් පීඩාවට පත්ව ඇති අතර එම පවුල් ඉවත් කිරීමට …

Read More »
error: Content is protected !!