page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Tag Archives: Ravi Karunanayake

Tag Archives: Ravi Karunanayake

පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී තිබේ…..

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා. පටු අරමුණු පදනම් කර ගත් සැලසුම්වල අහිතකර ප්‍රතිඵල දැන් රටට දැනී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමත්‍යවරයා පෙන්වා දෙන්නේ ලෝක කාලගුණික තත්ත්වයන්ගේ පරිවර්තනයත් සමඟ ඊට ගැලපෙන සැලසුම් සකස් කිරීමේ කාලය දැන් පැමිණ ඇති බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ …

Read More »

වසන්ත සේනානායක වැඩ අරබයි | රවීගේ වගකීම්වලින් වැඩි කොටසක් වසන්තට

නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාට අමාත්‍යාංශයේ විෂය පථයෙන් වැඩි වගකීම් ප්‍රමාණයක් පවරාදීමට විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා තීරණය කර සිටියි. විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා මේ තිරණය ගෙන ඇත්තේ තරුණ දේශපාලඥයෙකු ලෙස වසන්ත සේනානායක මහතාට සිය දේශපාලන ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම සඳහාය. අමාත්‍ය රවි …

Read More »

ලෝකය තුල ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය

ලෝකය තුල ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පස්වරුවේ විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි. රටතුල ඇති …

Read More »

පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

රට තුල පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ වන විට ප්‍රධාන පෙළේ රජ්‍යයන් 18ක් ශ්‍රී ලංකාවට විවිධ අයුරින් ආධාර ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ කොළඹ වරායට …

Read More »

රවීගේ මූණ දාගෙන මන්මෝහන් සිං මියගිහින් කියලා twitter දාලා

ව්‍යාජ ට්විටර් ගිණුමක් යොදාගෙන විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා උපුටා දක්වමින් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වූවා යැයි ප්‍රවෘත්තික් පළ කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් සිදුකර තිබේ. මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ට එරෙහිව කටයුතු කරන ලෙසද විදේශ …

Read More »

රවීගේ නව අමාත්‍යධූරයට සුබ පතමින් මංගලගෙන් උණුසුම් හාදුවක්

රවී කරුණානායක මහතා නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද වැඩ භාර ගත්තා.මෙහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී ඔහුගේ නව අමාත්‍යධුරයට සුභපතා තිබෙනවා. නව විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් රාජකාරි අරඹන අමාත්‍ය රවී කරුණානායක මහතාව තම අමාත්‍යාංශය වෙත පිළිගැනීමේ සමාරම්භක අවස්ථාව..

Read More »

“මුදල් ඇමතිකම නැති වුණේ ඊර්ෂ්‍යාකාරයන් නිසා විය හැකියි”

තමන් මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ නම් ඒ ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කීප දෙනෙකුගෙන් විය හැකි බව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඇමතිවරයා ඒ බව කියා සිටියේ ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා බලපෑමක් එල්ල වූයේ දැයි බීබීසී …

Read More »

හොදම මුදල් අමාත්‍යංශය හදපු රවී සියල්ලන්ටම සමුදුන් අවස්ථාවේ සංවේදී විඩියෝව

රට වෙනුවෙන් දේශීය සහ විදේශීය වශයෙන් තමාට පුළුල් වගකීමක් පැවරී තිබෙනවා… – නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වූ රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. රවී කරුණානායක මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ඉන් අනතුරුව ඒ මහතා පැමිණියේ මුදල් අමාත්‍යාංශය වෙතයි. …

Read More »

මංගලට-මුදල්,රවීට-විදේශ කටයුතු,ගයන්තට-රාජ්‍ය පරිපාලන…| කැබිනට් සංශෝධන මෙන්න

ඇමැති මණ්ඩල සංශෝධනය ලබන සඳුදා (22) සිදුවන බව වාර්තා වෙනවා.කෙසේ වෙතත් මේ වන විට කෙසේ කොහොම ඇමතිධූර හුවමාරුවක් සිදුවේද යන්න පිළිඳව කුතුහලයක් සමාජයේ පැතිරෙමින් තිබෙනවා. අපට ආරංචි මාර්ග වලින් සඳහන් වෙන පරිදි මේ වන විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යධූරය දරමින් සිටින ගයන්ත තරුණාතිලක මහතාට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට තීරණය …

Read More »

වත්මන් රජයේ වසර දෙකක කාලය පිළිබඳ අමෙරිකාවේ පැසසුම්…

යහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවයි. ජෝන්සන් මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය …

Read More »
error: Content is protected !!