page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Tag Archives: SAITM

Tag Archives: SAITM

යළි වෛද්‍ය වර්ජනයකට තීරණාත්මක හමුව හෙට

රජයේ ස්‌ථාවරය පිළිගන්න බැහැ සයිටම් සම්බන්ධයෙන් රජයේ ස්‌ථාවරය පිළිගත නොහැකි බැවින් යළි අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දියත් කිරීමේ තීරණාත්මක සාකච්ඡාව හෙට (29 දා) සිය මධ්‍යම කාරක සභාව විසින් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය. අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යැම හැර වෙනත් විකල්පයක්‌ නැතැයි ද …

Read More »

සයිටම් විරෝධී පාගමනට දෙවන වරට අදත් කඳුළු ගෑස්

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමනට කොළඹ ලෝටස් පාරේදී අද(24) පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.ජල ප්‍රහාරක රථ ද යොදා ගනිමින් පොලිසිය එම පිරිස පළවා හැරීමට කටයුතු කළ අතර පාගමන කොළඹ කොටුව දුම්රියපොළ අසලින් අද දහවල් ආරම්භ කෙරිණි.

Read More »

සයිටම් විරෝධී උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරයෙන් 21ක් රෝහලේ

අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ගැසූවත් විරෝධතාකරුවන් පාලනය කරගත නොහැකි විය. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම හේතුවෙන් තුවාල ලද 21 දෙනකු …

Read More »

නවක සිසුන් ගන්න එපා..රජය සයිටම් ආයතනයෙන් ඉල්ලයි

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තෙක්‌ නවක සිසුන් බඳවා නොගන්නා ලෙස සයිටම් ආයතනයෙන් රජය ඉල්ලා ඇතැයි උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ඊයේ (14 දා) පැවසීය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා රජය මෙම ඉල්ලීම කළ බව ද ඒ සම්බන්ධයෙන් සයිටම් ආයතනයෙන් …

Read More »

වෛද්‍යපීඨ ආචාර්යවරු හෙට ඉගැන්වීමෙන් ඉවතට

සයිටම් වසා දමන ලෙස ඉල්ලා හෙට (05දා) සියලුම වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වන බව වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සඳහන් කරයි. මීට අමතරව හෙට සවස්වරුවේ සිදුකරන සියලුම පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ සාමාජික, ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

Read More »
error: Content is protected !!