page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Tag Archives: Strike

Tag Archives: Strike

ඉල්ලීම් 8 කට විසඳුම් නොදුන් නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජන

වැටුප් විශමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමති කිහිපයක් තීරණය කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දුම්රිය ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ. අපි අද මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වෙනවා. අපගේ වැටුප් විශමතාවය අනුමත …

Read More »

සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක්‌ වෙනුවෙන්, ගුරු – වෛද්‍ය – දුම්රිය නියාමක වර්ජනය අද

සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක්‌ වෙනුවෙන් ගුරු – වෛද්‍ය – දුම්රිය නියාමක වර්ජනය අද හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු තවත් වෘත්තීය සමිති 150 ක සහාය සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති. …

Read More »

වෛද්‍යපීඨ ආචාර්යවරු හෙට ඉගැන්වීමෙන් ඉවතට

සයිටම් වසා දමන ලෙස ඉල්ලා හෙට (05දා) සියලුම වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වන බව වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සඳහන් කරයි. මීට අමතරව හෙට සවස්වරුවේ සිදුකරන සියලුම පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ සාමාජික, ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

Read More »
error: Content is protected !!