page hit counter
Sunday , November 19 2017
Breaking News
Home / Tag Archives: UNP

Tag Archives: UNP

අගමැති රනිල් රට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි

අග්‍රාමාත්‍යවරයා විදෙස්ගත වූයේ අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකර සඳහා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී සේනාරත්න මහතා මේබව පැවසීය. අග්‍රාමාත්‍යවරයා මෙලෙස විදෙස්ගතවූයේ තමන්ට ලබාගතයුතු වෛද්‍ය ප්‍රතිකාර මාස 18ක් පමණ දිගින් දිගටම කල්දැමීමෙන් පසුව බවද සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. …

Read More »

එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතින්ගේ මාසික වැටුප සහන සැලසීමට

එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා වෙන්කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ඊයේ (29දා) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එලෙස එකතුවන මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් දරුවන්ගේ …

Read More »

බඩු පිටරට යවා ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් – අගමැති රනිල්

“අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය. ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු …

Read More »

අපේ ප්‍රමුඛතාවය සංවර්ධනය, ඒ සදහා සංහිදියාව අනිවාර්ය කොන්දේසියක්

අගමැති රනිල් වික්‍රමසිංහ – “මේ රටේ තව යුද්දයක් ඇතිවෙන්න බෑ.. මේ රටේ සංහිදියාව ඇති කරලා දේශපාලන විසදුමක් ලබාගත යුතුයි. ඒ නිසා ඉස්සාල මේ සංවර්ධනය උවමනායි. මේ ඔක්කොම සාර්ථක වෙන්නේ සංහිදියාවයි දේශපාලන විසදුමයි තිබුනමග ලෝකය අද පිලි ඇරන් තියනවා ලංකාවේ නායකයින්ට පුළුවන් කියලා මේ දේශපාලන විසදුමට එන්න. අපි ජාති වාදය ආගම් …

Read More »

එංගලන්තයේ සුපිරි වෙළද සංකීර්ණවල නැවතත්’ Made In Sri Lanka ‘ ඇගලුම් දැකිය හැකියි

අද අළුයම යුරෝපයට හිරු නැගෙන විට එහි ආලෝකයන් ජාත්‍යන්තරය තුල කොන්වී තිබු ශ්‍රී ලංකාවද නැවතත් දීප්තිමත් වනු නොඅනුමානය. අද උදෑසන සිට නැවතත් ලංකාවේ මසුන් යුරෝපය හරහා එංගලන්තයේ ‘ බිලින් ගේට් ‘ මාළු වෙළදපල වසා ගනු ඇත. යුරෝපයේ, එංගලන්තයේ සුපිරි වෙළද සංකීර්ණවල නැවතත් ‘ Made In Sri Lanka ‘ ඇගලුම් දැකිය …

Read More »

එක්සත් ජාතික පක්‍ෂය මන්ත‍්‍රීන් 51ක් ජනපති මෛත‍්‍රීට එරෙහි වෙයි

ජනාධිපතිවරයා විසින් රට දෙවැනි තැනට දමා පළමුව පක්‍ෂය රකින්න තීරණය කරන්නේ නම් එජාපයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් 51 දෙනෙක් ඊට එරෙහිව තීන්දුවක් ගන්නට සූදානම් බව එජාප පුත්තලම දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා පවසයි. ශ‍්‍රිලනිප ඇමතිලාට උවමනා පරිදි කැබිනට් සංශෝධනයක් සිදු කරන්නට ජනාධිපතිවරයා කටයුතු කලහොත් එජාපයේ පසුපෙල මන්ත‍්‍රීන් 51ක් ඊට එරෙහිව කටයුතු කරන …

Read More »

එජාපයේ ප්‍රබලයෝ 3ක්‌ ආණ්‌ඩුවෙන් එළියට..?

ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක්‌ තීරණය කර ඇත. හදිසියේ සිදුකිරීමට යන ඇමැති මණ්‌ඩල සංශෝධනයට තමන් විරුද්ධ බව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට නිල නොලත් ලෙස දැනුම් දී තිබෙන මෙම ඇමැතිවරු චීන සංචාරයේ නිරතව සිටින …

Read More »

“අපිට තියන කළකිරිම පිට කිරීමට අවුරුද්දක් හඩා වැලළපුනත් මදි” – රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක

“රාජ්‍ය ඇමතිවරයකුට වැඩ කිරීමට ඇති ප්‍රමාණය සීමිතයි . මීට වඩා වැඩ කිරීමට අවස්තාව තිබුනානම් ජනතාවට මිට වඩා වැඩක් කිරීමට පුළුවන්. එකේ කලකිරීම හොදටම පිට උනා මේ ලගදී අපේ සහෝදර රාජ්‍ය අමාත්‍ය තුමා සුජීව සේරසිංහ අමාත්‍ය තුමාගෙන්. හැබැයි ඒක එතුමන් තනියෙන් මුහුණ දෙන ප්‍රශ්නයක් නොවෙයි අපි සමහරු පිට කරේ නැති උනාට …

Read More »

වත්මන් රජයේ වසර දෙකක කාලය පිළිබඳ අමෙරිකාවේ පැසසුම්…

යහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවයි. ජෝන්සන් මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය …

Read More »

එක්සත් ජනතා නිදහස් සන්ධානය සුළුතරය වේ: මධ්‍යම පළාත් සභාවේ බලය එජාපයට..!

පසුගිය දා මධ්‍යම පළාත් සභාවේ අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හදිසියේ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම සහ තවත් පළාත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහු සමඟ පළාත් සභාව තුල ස්වාධීන වීමට ගත් තීරණයත් සමඟ මධ්‍යම පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වීමේ වැඩි අවස්ථාවක් මතුව තිබේ. මධ්‍යම පළාත් සභාව තුල සමස්ථ මන්ත්‍රී කණ්ඩායම …

Read More »
error: Content is protected !!